2018 – 2019 වර්ණලාභී සිසුන්ගේ සහතික පත්‍ර හා ජය සංකේත ප්‍රදානය උත්සවාකාරයෙන් පැවැත්වීමට කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොහැකි විය.
මෙම වර්ෂවල වර්ණලාභී සිසුන් තමාට හිමි සහතික පත්‍රය හා ජය සංකේත ලබා ගැනීම සඳහා 2022.04.29 දින සිට සෑම සඳුදා සහ සිකුරාදා දිනකම ප.ව 12.00 සිට ප.ව 2.00 දක්වා ක්‍රීඩා අංශයෙන් ලබා ගන්නා ලෙස විදුහල්පතිතුමා දන්වා සිටියි..
පාසලෙන් ඉවත්වගිය සිසුන් සහතික පත්‍රය හා ජය සංකේත ලබා ගැනීම සඳහා පැමිණීමෙදී හැදුනුම්පත ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
Giving Certificates and Trophies – 2022