Now

Prize Giving – 2022

Application form for PRIZE GIVING 2022 Players who have won provincial and all-Island in sports competitions in year 2020,2021,2022 are informed to fill the above application form (Get the Form With above link) and submit it to the sports unit with a photocopy of the certificates before 2022/12/15

launching an e-library project

The e-library was started by the main library as per the instructions of the Principal of Kegalu College with the aim of developing the reading appetite of Kegalu College students who are confined to their homes due to the covid-19 epidemic and also to provide an experience where they can go to the library and […]

Giving Certificates and Trophies – 2022

2018 – 2019 වර්ණලාභී සිසුන්ගේ සහතික පත්‍ර හා ජය සංකේත ප්‍රදානය උත්සවාකාරයෙන් පැවැත්වීමට කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොහැකි විය. මෙම වර්ෂවල වර්ණලාභී සිසුන් තමාට හිමි සහතික පත්‍රය හා ජය සංකේත ලබා ගැනීම සඳහා 2022.04.29 දින සිට සෑම සඳුදා සහ සිකුරාදා දිනකම ප.ව 12.00 සිට ප.ව 2.00 දක්වා ක්‍රීඩා අංශයෙන් ලබා ගන්නා ලෙස විදුහල්පතිතුමා දන්වා සිටියි.. […]

Kegalu Vidyalaya get a great victory by beat Royal College, Panadura

Kegalu Vidyalaya get a great victory by beat Royal College, Panadura by 6 wickets in the under 19 cricket Tournament match played at St. John’s College Ground, PanaduraRoyal College, Panadura123 (34.2) Naveen Silva 36, Dassana Kavindu 3/36, Dasun Kavinda 2/19, Kavindu Prakash 2/27Kegalu Vidyalaya, Kegalle125/4 (24.4) Pulasthi Athapaththu 72*, Santhush Aloka 2/33

The number of smart boards in the school will be increased to seven

කෑගලු විද්‍යාලීය එච්.එම්.ජී හේරත් විදුහල්පතිතුමාගේ සංකල්පයක් අනුව පාසලේ අධ්‍යාපන කටයුතු සඳහා තාක්ෂණය හඳුන්වා දීම අරමුණු කොටගෙන පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය දායකත්වයෙන් Smart Board තුනක් පාසල ලබාගත් අවස්ථාව,මේ වන විට පාසලේ පවතින Smart Board ප්‍රමාණය හතක් දක්වා ඉහළ යන අතර කෑගලු දිස්ත්‍රික්කයේ වැඩිම ස්මාර්ට් පන්ති කාමර සංඛ්‍යාවක් සහිත පාසල බවට පත්විය.

For the first time in the history of Sri Lanka, the thirteenth student parliament of College will be held through the online .

ශ්‍රී ලංකා ඉතිහාසයේ  ප්‍රථම වතාවට මාර්ගගත ක්‍රමය හරහා පවත්වන්නට යෙදුණු කෑගලු විද්‍යාලයීය දහ තුන් වන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී  කෘෂිකර්ම හා පරිසර අලංකරණ ගරු අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාවකට අනුව නූතන කෘෂිකාර්මික රටාව සාකච්ඡාවට බදුන් කිරීමේ අරමුණින් කෑගලු විද්‍යාලයේ කථන හා විවාද සංසදය විසින් කෑගලු දිස්ත්‍රික්කයේ  ප්‍රථම වතාවට මාර්ගගත ක්‍රමය හරහා පැවැත්වූ ‘සංකථන’ විවාදය 2021 […]

Scroll to top